Posted by : Unknown Friday, December 12, 2014

අපි අද ඔයාලට දෙන්නේ මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයට දාගන්න සෙටප් ෆයිල් එක සහ මොබයිල් ෆෝන් එකට දාගන්න App එක .
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි Offline සෙටප් ෆයිල් එක.
ඒ කිව්වේ මේක  ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ  ඉන්ටර්නෙට් සබදතාවයක් නොමැතිව ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන් !
ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,

විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .

* Windows මෙහයුම් පද්ධතිය ගැලපෙන Setup එක , මේ පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.


* ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.






උපුටා ගත්තේ-  http://allsevennet.blogspot.com/2014/03/2014-03-26-How-To-Recover-Fully-Deleted-Pictures-Videos-Songs-And-Any-Thing-From-Your-Computer-And-Mobile-Phone.html 

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Vote About My Blog

Total Pageviews

Traffic

Time

Popular Post

- Copyright © Wada Kida Hora -pc tricks dinhala- Powered by Blogger - Designed by Yasiru Chamalka -