Posted by : Unknown
Wednesday, July 16, 2014
දැන් මම දෙන්න යන්නේ, . මේක පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. බාගෙනම බලන්න. හැබැයි මේක Run කරන්න .Net Framework 4.0 ඕන. Windows 8 වලටනම් සුපිරියට වැඩ.
මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට Fake Partitions එකතු කරගන්න. ඉතින් ගොඩනේ නේ..? අන්දන්න පුළුවන් එළකිරි වගේ... එහෙනම් පහලින් බාගන්නකො...
මෘදුකාංගය මෙතනින් බාගන්න
Microsoft .Net Framework 4.0 මෙතනින් බාගන්න. මේක ඔයාලට හුඟක් අලුත් මෘදුකාංග භාවිත කරන්න අවශ්‍ය වෙනවා.
From Sinhala Tricks
Related Posts :
- Back to Home »
- Windows Tricks »
- CZ Partition - පහසුවෙන්ම Hard Disk එක Hack කරමු !!!!!
