Posted by : Unknown
Tuesday, September 16, 2014
ඔයාගේ computer එක on වෙනකොට Os එක තෝරන්න එනවද ?
මල වදයක් නේද ?
ඔන්න මම ඔයාලට ඔය වදෙන් බේරෙන්න පොඩි trick එකක් ගෙනාවා ..
කරලම බලන්නකෝ ...
මම කිවුවේ මෙහෙම එන අයට
ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්
ඉස්සෙල්ලම windows key + R keyboard එකේ ඔබන්න ..
ඊටපස්සේ මෙන්න මෙහෙම එයි ..
ඕකේ msconfig කියලා type කරන්න ...
දැන් enter එක ඔබන්න .
දැන් මෙහෙම එකක් එයි
ඔකේ boot tab එක උඩ click කරන්න ...
දැන් ඔයාගේ computer එකේ තියන ඔක්කොම OS ටික පෙන්නයි .
දැන් ඔයාට එපා කියල හිතෙන ඔස ටික delete කරන්න ..
ඔන්න දැන් restart කරන්න කියලා පොඩි command එකක් එයි. ඒක click කරන්න ..
දැන් restart කරලා බලන්න එතකොට os select කරන්න නැහැ ..
ඔන්න මම එහෙනම් යනවා bye .....
Related Posts :
- Back to Home »
- Windows Tricks »
- ඔයාගෙත් COMPUTER එක ON වෙනකොට OS එක select කරන්න එනවද ?
