Posted by : Unknown Friday, December 12, 2014

ගොඩක් පුද්ගලයන් , තමන්ගේ හෝ වෙන කාගේ හරි පරිගණකයක් හෝ ජංගම දුරකතනයේන්භාවිතා කරද්දි , ඒවායේ තියේන පින්තුර , විඩියෝ , සින්දු හෝ වෙන ඕනැම දෙයක් , තමන්ම Delete කරන්න පුලුවන්. 
එහම නැත්නම් මොකක් හරි වැරදිමකින් Delete වෙන්නත් පුලුවන්.

මේ මොන විධියට Delete වුනත් , ඒ ෆයිල්ස් Delete කරාට පස්සේ , ඒවා නැවතත් ඕන වුනාම තමයි ගොඩක් අය අපහසුතාවයට පත් වෙන්නේ.
ඉතින් , අපි මේකට තමයි , අද මේ පිළිතුරක් දෙන්නේ.

අපේන් හෝ වෙන ඕනැම කෙනෙක්ගේන් , ඕනැම පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියේන ෆයිල්ස් Delete වුනාම , ඒවා නැවත ගන්න Data Recover මෘදුකාංග භාවිතා කරන්න පුලුවන්.

මේ සදහා , ගොඩාක් Data Recover මෘදුකාංග තියේනවා.

ඒත් , 10000% ක්ම හරියට හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් හොයා ගන්න එක ගොඩාක් ආමාරුයි.

නමුත් , අද , ඔයාලට 10000% ක්ම හරියටම හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් ලබා ගන්න පුලුවන්.
මේ Recover My Files Pro එක තමයි දැනට තියේන හොදම Data Recover මෘදුකාංගය.

පට්ටම සුපිරියට වැඩ කරන එකක් නිසාම , මේක නොමිලේ ගන්න නම් නැ.

ඒ නිසා , මේකටත් Setup එක්කම Crack එකකුත් තියේනවා.


සැ.යු. - මේ මෘදුකාංගයට Crack එක දාල Register කරගන්න ආකාරය.

1 ) මුලින්ම සුපුරුදු විධියට Setup එකේන් මෘදුකාංගය Install කරගන්න.

2 ) ඊට පස්සේ , මෘදුකාංගය Install වුන Folder එකට Crack එක දාන්න.

* ඔබ විසින් , මේය Install වන විට කිසිදු වෙනස්කමක් සිදු කරේ නැත්නම් , ඒය C:\Program Files\GetData\Recover My Files v5 හි ඇත. ඒ තැනට Crack එක දාන්න.

* එහෙත් , ඔබ විසින් Install වන තැන වෙනස් කරා නම් , ඒ අදාල තැනට Crack එක දාන්න.


මේ Recover My Files Pro මෘදුකාංගය , Crack එක සමගම නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


උපුටා ගත්තේ - 

http://allsevennet.blogspot.com/2014/03/2014-03-26-How-To-Recover-Fully-Deleted-Pictures-Videos-Songs-And-Any-Thing-From-Your-Computer-And-Mobile-Phone.html

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Vote About My Blog

Total Pageviews

Traffic

Time

Popular Post

- Copyright © Wada Kida Hora -pc tricks dinhala- Powered by Blogger - Designed by Yasiru Chamalka -