Posted by : Unknown Wednesday, July 16, 2014

මොනිටර් වර්ග කිහිපයක් තියෙයි නේ, ප්‍රධාන වශයෙන්, CRT , LCD , LED වශයෙන් හදුන්වන්න පුලුවන්.


මෙය ලෝක ප්‍රකට නොකියා ආයතනයේ නිශ්පාදිත මෘදුකාංගයක්.



මෙමගින් ඔබගේ මොනිටරයේ තත්ත්වය බලාගත හැකි පරීක්ෂාවන් 10ක් ඉදිරිපත් කෙරෙනවා. එම පරීක්ෂාවන් තුළින් ඔබට මොනිටරයේ Geometry, Convergence, Brightness and Contrast, Focus, High voltage, Resolution, Moire, Readability, Jitter සහ colors යන අංශයන් පරීක්ෂා කළ හැකියි. මෙය CRT මොනිටර සඳහා නිපදවා තිබුණත් LCD සඳහාද භාවිතා කළ හැකියි.

මෙතනින් ගන්න. ( 340 kb)


වැදගත් : 64 bit සදහා ක්‍රියා නොකරයි.

64 bit සදහා මේවැනිම මෘදුකාංගයක් වන TIREAL TFT Test මෘදුකාංගය බා ගන්න මෙතනින්. ( 30 kb )

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Vote About My Blog

Total Pageviews

Traffic

Time

Popular Post

- Copyright © Wada Kida Hora -pc tricks dinhala- Powered by Blogger - Designed by Yasiru Chamalka -