Posted by : Unknown Tuesday, July 15, 2014

 Firefox Beta 30.0 එක ඕෆ්ලයින් බාගමුද.. මම මේ පොස්ට් එක දාන්න කලින් FireFox Beta 27.01 එක දුන්නනේ, එහෙනම් මෙන්න 
අද මම දෙන්නේ අලුත්ම බීටා වර්ෂන් එක. මේකේ තියෙඅන විශේෂත්වේ තමා ඔයාලට ඕනෙම වෙලාවක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.. නැත්නම් ෆෝමැට් කලාට පස්සේ Download කරන්න ගියාම හෙන කට්ටක් කන්න වෙනවනේ.. මෙන්න එහෙනම් අරගන්න සොෆ්ට් එක. එහෙනම් මේ වගේ පුංචි පොස්ට් එකකින් අපහු හම්බෙමු...    https://www.dropbox.com/s/lwfuz198d3gnjhg/Firefox%20Setup%2030.0b9_2.exe







Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

Vote About My Blog

Total Pageviews

Traffic

Time

Popular Post

- Copyright © Wada Kida Hora -pc tricks dinhala- Powered by Blogger - Designed by Yasiru Chamalka -