Posted by : Unknown
Tuesday, June 24, 2014
අහා කොහොමද යාලුවනේ ඉස්සෙල්ලම මම කියල දෙන්නෙ ඩයලොග් සිම් එකකින් UNLIMITED INTERNET ගන්න විදිහ .........
- ඉස්සෙල්ලම ඔයාගේ ඩයලොග් සිම් එකට රු.50 හෝ රු. 20 දාන්න.
- ඊට පස්සෙ ඩයලොග් සිම් එක ඔයගේ ඩොන්ගල් එකට දාන්න.
- ඩොන්ගල් එකේ MESSAGES වලට ගිහින් NEW MESSAGE ගන්න.
- ඔයාට රු.20 දාන්න ඕන නම් KBB 20 TYPE AND SEND 678.
- ඔයාට රු.50 දාන්න ඕන නම් KBB 50 TYPE AND SEND 678.
- සැලකිය යුතුයි .. ඩොන්ගල් එකට දැමුවාම පමණක් ACTIVATE වේ.

DIALOG

Related Posts :
- Back to Home »
- Other Tricks »
- ඩයලොග් සිම් එකකින් UNLIMITED INTERNET ගන්න විදිහ .........

THNKZ
ReplyDeleteGOOD !
ReplyDeleteawuk naa kaekin post 1k dala
ReplyDelete