නොමිලේ දුරකතන ඇමතුම් , පණිවිඩ , පින්තුර හා තමන් සිටින ස්ථාන ඇතුලුව තවත් බොහෝ දේ යාලුවන් සමග බෙදා ගැනිමට හැකි , පට්ටම සුපිරිම මෘදුකාංගය - Viber. [ Free Calls , Free Text Messages , Photos And Location Sharing Software - Viber. ]
Friday, December 12, 2014
Posted by Unknown
Tag :
Mobile Tricks
අපි අද ඔයාලට දෙන්නේ මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයට දාගන්න සෙටප් ෆයිල් එක සහ මොබයිල් ෆෝන් එකට දාගන්න App එක .
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි Offline සෙටප් ෆයිල් එක.
ඒ කිව්වේ මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉන්ටර්නෙට් සබදතාවයක් නොමැතිව ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන් !
ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,
විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .
* Windows මෙහයුම් පද්ධතිය ගැලපෙන Setup එක , මේ පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.
* ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.
උපුටා ගත්තේ- http://allsevennet.blogspot.com/2014/03/2014-03-26-How-To-Recover-Fully-Deleted-Pictures-Videos-Songs-And-Any-Thing-From-Your-Computer-And-Mobile-Phone.html
ඔබේ පරිගණකයේන් හෝ ජංගම දුරකතනයේන් සම්පුර්නයේන්ම Delete වුන පින්තුර , විඩියෝ , සින්දු ඇතුලුව ඕනැම දේයක් , නැවතත් පහසුවෙන්ම ලබා ගන්න ආකාරය. [ How To Recover Fully Deleted Pictures , Videos , Songs And Any Thing From Your Computer & Mobile Phone. ]
Posted by Unknown
Tag :
Softwares
ගොඩක් පුද්ගලයන් , තමන්ගේ හෝ වෙන කාගේ හරි පරිගණකයක් හෝ ජංගම දුරකතනයේන්භාවිතා කරද්දි , ඒවායේ තියේන පින්තුර , විඩියෝ , සින්දු හෝ වෙන ඕනැම දෙයක් , තමන්ම Delete කරන්න පුලුවන්.
එහම නැත්නම් මොකක් හරි වැරදිමකින් Delete වෙන්නත් පුලුවන්.
මේ මොන විධියට Delete වුනත් , ඒ ෆයිල්ස් Delete කරාට පස්සේ , ඒවා නැවතත් ඕන වුනාම තමයි ගොඩක් අය අපහසුතාවයට පත් වෙන්නේ.
ඉතින් , අපි මේකට තමයි , අද මේ පිළිතුරක් දෙන්නේ.
අපේන් හෝ වෙන ඕනැම කෙනෙක්ගේන් , ඕනැම පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තියේන ෆයිල්ස් Delete වුනාම , ඒවා නැවත ගන්න Data Recover මෘදුකාංග භාවිතා කරන්න පුලුවන්.
මේ සදහා , ගොඩාක් Data Recover මෘදුකාංග තියේනවා.
ඒත් , 10000% ක්ම හරියට හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් හොයා ගන්න එක ගොඩාක් ආමාරුයි.
නමුත් , අද , ඔයාලට 10000% ක්ම හරියටම හරි විධියට වැඩ කරන Data Recover මෘදුකාංගයක් ලබා ගන්න පුලුවන්.
මේ Recover My Files Pro එක තමයි දැනට තියේන හොදම Data Recover මෘදුකාංගය.
පට්ටම සුපිරියට වැඩ කරන එකක් නිසාම , මේක නොමිලේ ගන්න නම් නැ.
ඒ නිසා , මේකටත් Setup එක්කම Crack එකකුත් තියේනවා.
සැ.යු. - මේ මෘදුකාංගයට Crack එක දාල Register කරගන්න ආකාරය.
1 ) මුලින්ම සුපුරුදු විධියට Setup එකේන් මෘදුකාංගය Install කරගන්න.
2 ) ඊට පස්සේ , මෘදුකාංගය Install වුන Folder එකට Crack එක දාන්න.
* ඔබ විසින් , මේය Install වන විට කිසිදු වෙනස්කමක් සිදු කරේ නැත්නම් , ඒය C:\Program Files\GetData\Recover My Files v5 හි ඇත. ඒ තැනට Crack එක දාන්න.
* එහෙත් , ඔබ විසින් Install වන තැන වෙනස් කරා නම් , ඒ අදාල තැනට Crack එක දාන්න.
මේ Recover My Files Pro මෘදුකාංගය , Crack එක සමගම නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.
* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
උපුටා ගත්තේ -

http://allsevennet.blogspot.com/2014/03/2014-03-26-How-To-Recover-Fully-Deleted-Pictures-Videos-Songs-And-Any-Thing-From-Your-Computer-And-Mobile-Phone.html
ඔයාගෙත් COMPUTER එක ON වෙනකොට OS එක select කරන්න එනවද ?
Tuesday, September 16, 2014
Posted by Unknown
Tag :
Windows Tricks
ඔයාගේ computer එක on වෙනකොට Os එක තෝරන්න එනවද ?
මල වදයක් නේද ?
ඔන්න මම ඔයාලට ඔය වදෙන් බේරෙන්න පොඩි trick එකක් ගෙනාවා ..
කරලම බලන්නකෝ ...
මම කිවුවේ මෙහෙම එන අයට
ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක්
ඉස්සෙල්ලම windows key + R keyboard එකේ ඔබන්න ..
ඊටපස්සේ මෙන්න මෙහෙම එයි ..
ඕකේ msconfig කියලා type කරන්න ...
දැන් enter එක ඔබන්න .
දැන් මෙහෙම එකක් එයි
ඔකේ boot tab එක උඩ click කරන්න ...
දැන් ඔයාගේ computer එකේ තියන ඔක්කොම OS ටික පෙන්නයි .
දැන් ඔයාට එපා කියල හිතෙන ඔස ටික delete කරන්න ..
ඔන්න දැන් restart කරන්න කියලා පොඩි command එකක් එයි. ඒක click කරන්න ..
දැන් restart කරලා බලන්න එතකොට os select කරන්න නැහැ ..
ඔන්න මම එහෙනම් යනවා bye .....

Skype කෝල් Free රෙකොර්ඩ් කරන්න දැන් පුළුවන් යාළු .....................
Friday, August 15, 2014
Posted by Unknown
Tag :
Softwares
අප්පේ පට්ට කාලෙකින් POST එකක් ලියන්නේ .... කොහොමද ඉතින් මගේ යාළුවන්ට ...
වැඩිය කතා ඕනේ නැ ... ඔයාලට එපා වෙනවනේ ....
ඔන්න එහෙනම් වැඩේට ගියා ...............................
ඔයාලා හැමෝම දන්නවනේ SKYPE ගැන .....................
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ ඒවා RECORD කරන්නේ කොහොමද කියලා .......
http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.U-7O1fmzOMM
ඔය link එකෙන් Download කරන්න .......................
අපි ගියා ... BYE එහෙනම් ......

ෆයර්ෆොක්ස් , ක්‍රෝම් සහ ස්කයිප් ස්ලෝ වෙලාද ? 5ස් ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි !!
Friday, July 18, 2014
Posted by Unknown
Tag :
Softwares
අම්මේ යාලුවන්ව දවස් දෙකක් විතර හම්බෙන්නත් බැරි උනා.. මොනවා කරන්නද? Exam නේ.......
වල් පල් දෙඩෙව්වා ඇති දැන්වත් වැඩේට බහිමුකෝ........
අද ඔයාලට මම කියන්නෙ පට්ට වැඩක්......
මේකෙන් ඔයලගේ බ්‍රවුසරේ 5ස් ගුණයකින් ස්පීඩ් කරන්න පුලුවන්.....
මෙතනින් සොෆ්ට්වෙයාර් එක ගන්නකෝ
දැන් ඔයාට ඕන බ්ර්වුසර් එක උඩ Click කරලා උඩම තියන Optimize කියන එක Click කරන්න
ඔන්න දැන් වැඩේ හරි.....!!!
මම එහෙනම් මාරු වුනා
***BYe***
මොනිටර් වර්ග කිහිපයක් තියෙයි නේ, ප්‍රධාන වශයෙන්, CRT , LCD , LED වශයෙන් හදුන්වන්න පුලුවන්.
මෙය ලෝක ප්‍රකට නොකියා ආයතනයේ නිශ්පාදිත මෘදුකාංගයක්.
මෙමගින් ඔබගේ මොනිටරයේ තත්ත්වය බලාගත හැකි පරීක්ෂාවන් 10ක් ඉදිරිපත් කෙරෙනවා. එම පරීක්ෂාවන් තුළින් ඔබට මොනිටරයේ Geometry, Convergence, Brightness and Contrast, Focus, High voltage, Resolution, Moire, Readability, Jitter සහ colors යන අංශයන් පරීක්ෂා කළ හැකියි. මෙය CRT මොනිටර සඳහා නිපදවා තිබුණත් LCD සඳහාද භාවිතා කළ හැකියි.